මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි

    නොවැම්බර් 05, 2014
    මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රකාරව 2014 අය - වැය යෝජනා කි‍්‍රයාත්මක කරමින් 
    රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරුපැදි ලබාදීමේ මාතර දිස්ත‍්‍රික් 
    උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) ප.ව. 
    3.30ට මාතර උයන්වත්ත පාපන්දු ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ ක්ෂේත‍්‍ර රාජකාරිවල නියුතු 7000ට ආසන්න නිලධාරීන් පිරිසකට 
    යතුරුපැදි ලබාදීමට නියමිත අතර අද දින 2000ට ආසන්න නිලධාරීන් පිරිසකට යතුරුපැදි 
    ලබා දේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya