නවීන පහසුකම්වලින් සමන්විත ව කොළඹ 07, පදනම් මාවත, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ නිදහස් ශරීර සුවතා මධ්‍යස්ථානය අද (05) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
නොමිලයේ සේවාවන් ලබාදෙන ප්‍රථම ශරීර සුවතා මධ්‍යස්ථානය වන්නේ ද මෙය යි. මෙම අවස්ථාවට දේශපාලන අධිකාරීන් ඇතුළු පිරිසක් සහභාගිවීමට ද නියමිත ය.
DB