මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්දට පකිස්තානයෙන් භාණ්ඩ තොගයක්

    නොවැම්බර් 05, 2014
    කොස්ලන්ද මීරියබැද්ද මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත භාණ්ඩ තොගයක් පකිස්තානු යුද හමුදාව විසින් ඊයේ (04) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර දෙනු ලැබීය.
     
    ජෙනරේටර් 10ක්, කූඩාරම් රෙදි, ඖෂධ ආදි භාණ්ඩ තොගයක් එයට අයත් විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya