අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රේල් ක්‍රමයෙන් ශිෂ්‍යත්ව ලකුණු වැඩි ම සිසුවාට මුදල් ත්‍යාග

    නොවැම්බර් 04, 2014
    දොඩම්වල අඳ, ගොළු, බිහිරි විද්‍යාලය නියෝජනය කරමින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ බ්‍රේල් ක‍්‍රමයෙන් ශ‍්‍රී ලංකාවෙන් වැඩි ම ලකුණු ලබාගත් ශිෂ්‍යයා වන ආර්.එම්. පසිඳු හිරන්ත විජේරත්න ශිෂ්‍යයාට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් රුපියල් 65000ක මුදල් ත්‍යාගයක් පිරිනමන ලදී. 
     
    එම අවස්ථාව සඳහා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වන තමරා දිසානායක, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහ පසිඳු ශිෂ්‍යයාගේ පියා වන ආර්.එම්. විජේරත්න මහතා ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya