අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව ඇරඹේ

    නොවැම්බර් 04, 2014
    පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව 
    (5th Asia Pacific Ministerial Conference On Housing And Urban Development (APMCHUD) දකුණු කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍ය සු සියෝන් හොවාන් (suhseunghwan) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින දකුණු කොරියාවේ සෝල් නුවර දී ආරම්භ විය.
     
    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම සමුළුවට සහභාගී විය.
     
    නොවැම්බර් මස 03 වෙනිදා සිට 05 වෙනිදා දක්වා දකුණු කොරියාවේ  සෝල් නුවර පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 30 කට ආසන්න සංඛ්‍යාවක අමාත්‍යවරු ඇතුළු නිලධාරීහු, නියෝජිතයෝ සහභාගි වී සිටිති.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya