අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යෑමෙන් විපතට පත් දරුවන්ට බැංකු ගිණුම්

    නොවැම්බර් 03, 2014
    පසුගිය දා  සිදු වූ නායයාමෙන් විපතට පත් ව දෙමාපියන් අහිමි ව අසරණව සිටින දරුවන් වෙනුවෙන් බැංකු ගිණුම් ආරම්භ කිරීමට මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් පියවර ගෙන ඇත.
    විපතට පත් දරුවන් වෙනුවෙන් මූල්‍යමය ආධාර සැපයීමට අපේක්ෂා කරන මහජනතාවට මෙම ගිණුම්වලට එම මුදල් බැර කිරීමට පහසුකම් සැලසේ.
     
    අදාළ බැංකු හා ගිණුම් අංක නුදුරේ දී ම මඩකළපු දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙබ් අඩවියේ පල කිරීමට පියවර ගන්නා බව මඩකළපු දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය.
     
    SDF/LDA_dmu_batti

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya