මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විදුලි පද්ධතියට තවත් මෙගාවොට් 220ක්

    නොවැම්බර් 03, 2014
    ඉදිරියේ දී ඇති වන විදුලි බල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා නව විදුලිබල ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල සංස්ථාව කටයුතු සලසා ඇත.
     
    ඒ අනුව නාවලපිටිය,රාගල,වේවැල්වත්ත සහ මාලිබොඩ ප්‍රදේශවල  උප පොළ 04ක් ඉදිකොට එය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා යූරෝ මිලියන 38ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.
     
    මෙම උපපොළ 04 හරහා මෙගාවොට් 220ක අමතර විදුලියක් ජාතික විදුලිබල පද්ධතියට එක් වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya