මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්ෂික පර්යේෂණ සම්මන්ත‍්‍රණය හෙට

    නොවැම්බර් 03, 2014

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් 2013 වසරේ සිදු කරනු ලැබූ පර්යේෂණයන් පිළිබඳ තොරතුරු ඇතුළත් විද්වත් සම්මන්ත‍්‍රණය හෙට (04) පෙරවරු 9.00ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම ආයතනයේ දී පැවැත්වේ.


    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මඟින් මේ සම්මන්ත්‍රණය සංවිධානය කරනු ඇත.  


    මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා ද සහභාගිවීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya