මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලය වෙරළබඩ උද්‍යානයට මුල්ගල් තැබේ

    නොවැම්බර් 03, 2014
    ත්‍රීකුණාමලය ෆෙඩ්රික් කොටුවට යාබද පිහිටි වෙරබඩ කලාපයේ වෙරළබඩ උද්‍යානයක් ඉදිකිරීම වෙනුවෙන් පසුගිය දින ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින මුල්ගල් තැබිණි. 
     
    ත්‍රීකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya