මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැවිලි සංස්ථා සහ වැවිලි සමාගම් සේවක සේවිකාවන්ට හිඟ පාරිතෝෂිත මුදල්

    නොවැම්බර් 03, 2014
    රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවය කළ සේවක සේවිකාවන් වෙත ගෙවිය යුතුව තිබු හිඟ පාරිතෝෂික මුදල්වලින් රුපියල් ලක්‍ෂ තුන්සියයක මුදලක් රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන ඇමති දයාශ‍්‍රිත තිසේරා මහතා අතින් පසුගිය දින බෙදාදෙනු ලැබීය.
     
    තුන්සියයක් පමණ සේවක සේවිකාවෝ එහි දී ඇමතිවරයා අතින් හිමිකම් පත් ලබාගත්තේය.
     
    අමාත්‍යාංශ ලේකම් එස්.එස්. මියනවල, ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති නීල් බෝගහලන්ද, රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති නිහාල් රත්වත්ත යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya