ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බල පිරිස් සමඟ ඉදිකිරීම් කටයුතුවල වගකීම ශ්‍රී ලංකා යුද හමුදා බටහිර ආරක්ෂක බලකා මූලස්ථානය වෙත පවරා ඇත.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ දී දැනට පවත්නා ඉඩ පහසුකම් යටතේ වැඩි ඉඩකඩක් ඇති කැනපි වර්ගයේ විශාල ආවරණයක් ඉදිකිරීම යුද හා නාවික සෙබළුන්ආරම්භ කොට ඇත.
DB