ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 9ක් සඳහා බස් රථ ප්රදානය කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) කටුනායක 18 කනුව ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණි.
මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ එක් ඩිපෝවක් වෙත බස් රථ 10 බැගින් බස් රථ 90ක් ප්රදානය කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
DB