නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල සම්පාදන ව්‍යාපෘති රැසක් අද ජනපති අතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 28, 2014
    මූතූර් ජල සම්පාදන ව්‍යාපෘතිය සහ තවත් ජල සම්පාදන යෝජනාක්‍රම පහක් අද (28) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.
     
    75,000 ජනතාවට පානීය ජලය සපයන මුතූර් ජල යෝජනා ක්‍රමයට සමගාමී ව මහ දිවුල්වැව, නාමල් වත්ත, ඊච්චලම්පත්තු, නාවච්චෝ‍ලෙයි, කිලිවෙඩ්ඩි යන ජල සම්පාදන යෝජනාක්‍රම 05ක් ද අද ජනතා අයිතියට පැවරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya