පළාතේ මෙන් ම රය තුළ සිටින කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්රයේ නියමුවන්ට වෙළෙඳපොළ සොයා දීමේ අරමුණින් උතුරු මැද පළාත් සමුපකාර, වෙළෙඳ හා ආහාර, කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත, ග්‍රාම සංවර්ධන සහ සංචාරක කටයුතු අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
DB/ WK - Dmu polonnaruwa