පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව අද (28) සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුදර්මා කරුණාරත්න, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වෙති. DB