මහර, එඬේරමුල්ල සිට ආරම්භ වන මෙම අධිවේගී මාර්ගය මෙතෙක් ශී‍්‍ර ලංකාවේ වැඩි ම මුදලක් වැය කර ඇති විශාලතම ව්‍යාපෘතිය වේ.
දැනට ගණන් බලා ඇති පරිදි මේ සඳහා රුපියල් බිලියන 35 ක් පමණ වැය කිරීමට නියමිතය. කොටස් අටකින් මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇත.
ප‍්‍රථමයෙන් මහනුවර දක්වා ඉදිකෙරෙන මෙම මාර්ගය අනතුරුව උතුර දක්වා දිගු කිරීමට නියමිතය.
NDH/priu