මහ ලේකම්වරයා මේ බව පැවසුවේ උතුරු ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අතර ඊයේ (26) පැවති සාකච්ඡාවේදීය .
කමලේෂ් ශර්මා මහතා ශී‍්‍ර ලංකාවේ රැඳී සිටින කාලය තුළ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති, මැතිවරණ කොමසාරිස්, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, කතානායක චමල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට නියමිතව ඇත.
ඒ මහතා මේ මස 30 වනදා තෙක් ශී‍්‍ර ලංකාවේ රැදී සිටීමට නියමිතය.
NDH/priu