දිස්ත්‍රික් විමධ්‍යගත අරමුදල කරන ලද යෝජනාවක් අනුව සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි මහතා විසින් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා වෙත එම උපකරණ ප්රදානය කෙරිණි.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, දිවි නැඟුම වැඩසටහන මඟින් ජනතාවට ඉමහත් සේවාවක් සපයන බවත් එම කටයුතු තවදුරටත් සාර්ථක ව සිදු කිරීම සඳහා මෙසේ රාජ්‍ය ආයතන ශක්තිමත් කරලීමට කටයුතු කරන බවයි.
ජනතා මුදල්වලින් ජනතාවට සේවය කරලීම සඳහා රාජ්‍ය ආයතන වෙත ලැබෙන සම්පත් සියලු දෙනා විසින් ම ආරක්ෂා කරලීම වගකීමකටත් වඩා යුතුකමක් ලෙස සලකා කටයුතු කළ යුතු බව මේ අවස්ථාවට එක්වූ දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසීය.
NDH/WK-dmu polonnaruwa