දේශීය හා ඉන්දියානු ශාස්ත්‍රීය නැටුම්, නව නිර්මාණ හා ජන නැටුම්, අභිරූපන, කෙටි හා මුද්‍රා නාට්‍ය, සරල ගී, ජන ගී හා ශාස්ත්‍රීය ගායනා, චිත්‍ර නිර්මාණ, සංගීත භාණ්ඩ වාදනය, දේශීය හා ඉන්දියානු බෙර වාදනය යන අංශ යටතේ මෙහිදී තරග ඉසව් පැවැත්වේ.
විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ පාසල්, ආබාධ සහිතවූවන් සඳහා වන පුහුණු මධ්‍යස්ථාන හා ආරක්ෂක අංශයන් හි ආබාධිත පුහුණු මධ්‍යස්ථාන ඇතුළු ආයතන රැසක නියෝජනයෙන් යුතු ව දිස්ත්‍රික් තරග සංවිධානය කෙරේ.
DB