මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගලින් බී ළූණු කිලෝ 30000ක් මිලදී ගනී

    ඔක්තෝබර් 23, 2014

    රජය මගින් ක්‍රියාත්මක බී ළූණු මිල දී ගැනීමේ වැඩසටහන යටතේ ඉතිහාසයේ පළමු වරට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බී ළූණු කිලෝ තිස් දහසක් මිල දී ගැනීමේ වැඩසටහන පොල්පිතිගම, සියඹලන්ගමුව ප්‍රදේශයේ දී ආරම්භ කරන ලදී.


    සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම යටතේ ලක් සතොස ආයතනය මගින් රුපියල් 60 බැගින් වූ රජයේ සහතික මිලට බී ළූණු මිල දී ගැනීම සිදුකරන ලදී. මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා සහ ගොවීහු විශාල පිරිසක් සහභාගී වූහ.


    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya