මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ සංගමයේ රැස්වීම අද

    ඔක්තෝබර් 23, 2014

    ජාත්‍යන්තර සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ සංගමයේ (IFPSM) 42 වැනි සංවත්සරය සහ විධායක කමිටු රැස්වීම අද (23) සිට ලබන 25 දින දක්වා හැඳල, වත්තල ෆෙගසස් රීෆ් හෝටලයේදී  පැවැත්වේ. 


    මෙම සංවත්සර සැමරුමට හා විධායක කමිටු රැස්වීමට අමතර ව විවිධ දේශන මෙන් ම වැඩමුළුව ද පැවැත්වීමට එහි සංවිධාකයන් තීරණය කර ඇත. ඒ යටතේ තරගකාරී සැපයුම් දාමයක් තුළින් ආර්ථික වර්ධනයක් අත්පත්කර ගැනීම යනුවෙන් විශේෂ වැඩමුළුවක් ද පැවැත්වේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya