මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලට කුඩා විදුලිබලාගාර 41කින් විදුලිය

    ඔක්තෝබර් 21, 2014
    කෑගල්ල දිස්ති‍්‍රක්කය තුළ මේ වන විට විදුලිබල මණ්ඩලය හා කුඩා විදුලි බලාගාර 41කින් ඒකාබද්ධ නිවාස දෙලක්ෂ දෙදහස් හත්සිය හැත්තෑපහකට විදුලිය ලබා දී ඇති අතර තවත් නිවාස 17,732කට ඉදිරි කාලයේදී විදුලිය ලබා දීමට සැලසුම් කර ඇත.
     
    කෑගල්ල දිස්ති‍්‍රක්කයේ කඳු මුදුන් මෙන් ම ගමනාගමනය අපහසුතා ඇති රුවන්වැල්ල ප‍්‍රාදේශීය කොට්ඨාසයේ නිවාස 317කට, බුලත්කොහුපිටිය නිවාස 345කට, යටියන්තොට ප‍්‍රදේශයේ නිවාස 694කට, දෙහිඕවිට නිවාස 203කට සහ දැරණියගල නිවාස 535කට කුඩා විදුලිබලාගාර වන කැලණි ගඟ, රිටිගහ ඔය, මාගල් ඔය, ගිලන්කත්ති ඔය, කටාරං ඔය, කෑගලු ඔය යනාදියේ ආරම්භ කර ඇති කුඩා විදුලිබලාගාර මඟින් විදුලිය ලබා දී ඇත.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya