මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍ය කාර්යාලයත් දිවි නැගුම හයවැනි අදියරට එක් වෙයි

    ඔක්තෝබර් 20, 2014

    බත බුලතින් සපිරි අගහිඟකමින් තොර ඉසුරුමත් රටක ජනතාවගේ ජීවන තත්ත්වය ශක්තිමත් කරන දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ හයවැනි අදියර දීපව්‍යාප්ත මට්ටමින් අද (20) දින ආරම්භ විය.

     

    “ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක්” යන්න තේමාව කර ගනිමින් අද පෙරවරු 10.07ට යෙදුණු සුබ මොහොතින්, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයීය පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

     

    NDH/pics_pmmu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya