අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලබයි

    ඔක්තෝබර් 20, 2014

    බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ජාතික ඵලදායිතා විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලබා ඇත.

    ඒ වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ උත්සවයක් අද (20) බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya