මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩවලව සති පොළ සංවර්ධනය ඇරඹෙයි

    ඔක්තෝබර් 19, 2014

    අවිධිමත් ව පැවති උඩවලව සතිපොළ වෙනුවෙන් විධිමත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තැබීම පසුගියදා සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

     පුරනැගුම වැඩසටහන යටතේ ඉදි කෙරෙන මෙම සති පොළ ස්ථීර කඩකාමර 168ක් සහ විවෘත වෙළෙඳ කුටි 31කින් සමන්විත වේ. සතිපොළ ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 350ක් සබරගමුව පළාත් සභාව මගින් වැය කෙරේ. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya