මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවීහු 5000ක් දැනුවත් කිරීමේ වැඩසටහනක් කෑගල්ලේ දී

    ඔක්තෝබර් 19, 2014

    කෘෂිකර්ම හා සත්ත්ව පාලන කටයුතුවල නියැළී සිටින හා ඒ පිළිබඳ ව උනන්දුවක් දක්වන ගොවීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සබරගමුව පළාත් ඉඩම්, වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය සංවර්ධන හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.


     කෘෂිකාර්මික සහ සත්ත්ව පාලන කටයුතු යැපුම් මට්ටමෙන් ඔබ්බට ගොස් වාණිජ මට්ටම දක්වා ගමන් කරවීම පිළිබඳ ව මෙහිදී පුහුණුව ලබාදේ.


    මෙහි සමාරම්භක උත්සවය පසුගියදා කෑගල්ල, උඳුගොඩ, කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ විය.


    මෙම වැඩමුළුව යටතේ එක් දිනකට ගොවීන් 250ක් සඳහා ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව ලබාදේ. මේ යටතේ ගොවීන් 5000ක් පුහුණු කෙරෙන බව සබරගමුව පළාත් සභාව පවසයි.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya