මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ "ජන දිරිය" ව්‍යාපෘති සංවර්ධන ණය ප්‍රදානය අද

    ඔක්තෝබර් 19, 2014


    "ජන දිරිය" ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභීන් දහසක් සඳහා ජන දිරිය සංවර්ධන ණය ප්‍රදානය කිරීමේ නිල උත්සවය අද (19) පෙරවරුවේ පඬුවස් නුවර ජාතික පාසලේදී වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

     වයඹ පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් වයඹ පළාතේ පවුල් ලක්ෂයක ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya