මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සුරක්ෂිත දින සැමරුම හම්බන්තොටදී

    ඔක්තෝබර් 18, 2014
    2014 ජාතික සුරක්ෂිත දින සැමරුම හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී දෙසැම්බර් 26 වැනි දා පැවැත්වීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
     
    මෙවර "සුරක්ෂිත ශ්‍රී ලංකාවක්" යන ප්‍රධාන තේමාව යටතේ සහ "පෙළගැසෙමු මැඬලන්න ආපදා" යන උප තේමාවෙන් යුතු ව පැවැත්වීමට නියමිතය.
     
    2006 වසරේ සිට අඛණ්ඩ ව වසර 8ක් පිළිවෙළින් ගාල්ල, රත්නපුර, මහනුවර, කුරුණෑගල, යාපනය, මඩකළපුව, බදුල්ල හා කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් දෙසැම්බර් 26 දින මෙම ජාතික උත්සවය පවත්වා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya