මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායයෑමේ අවදානම කළුතරටත්

    ඔක්තෝබර් 18, 2014
    දැනට පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට ඇති බැවින් ඒ පිළිබඳ ව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
     
    ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර හා අගලවත්ත ප්‍රදේශ සඳහා මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් සිදු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya