මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් අධ්‍යාපනික ප්‍රදර්ශනය අද සිට බදුල්ලේදී

    ඔක්තෝබර් 17, 2014

    ඉම්පල්ස් 2014 (Impulse 2014) අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (17) බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. ඌව පළාතේ පළමු වරට පවත්වන මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (17) සිට 19 වැනිදා දක්වා පැවැත්වේ.



    ප්‍රදර්ශනය පැවැත්වෙන තෙදින තුළ පාසල් සිසුන්, ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු පළාතේ ජනතාවට පෙ.ව. 09.00 සිට ප.ව. 07.00 දක්වා ප්‍රදර්ශනය විවෘත වේ. 


    "ලෝකය දකින්න, ජීවිතය දිනන්න" යන්න තේමාව කරගත් මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රධානත්වයෙන් සංවිධානය කර ඇත. 

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya