මේ යටතේ රුපියල් ලක්ෂ 04ක වටිනාකමකට අධික සමිති උපකරණ ලෙස පුටු, ටෙන්ට් සහ මුළුතැන් ගෙයි උපකරණ අමාත්‍යවරාය විසින් බෙදා දෙන ලදී.
මේවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව -වැද්දේමුල්ල වත්ත, වැවැන්ඩන් වත්ත, ලබුකැලේ වත්ත, පෙඩ්රෝ වත්ත-නෙස්ලබි වත්ත, නුවරඑළිය සුම්මර්තිල් වත්ත, හෙදසිලි වත්ත, ඩෙන්මාර්ක්කිලි වත්ත ඇතුළු වතුවල ඇති සමිති වෙත ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ආර්ථික සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම්, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය එම්. රාම්, මධ්‍යම පළාත් සාමාජීක ඒ.පී. ශක්තිවේල්, එම්. රමේෂ්, කනපති කනගරාජ් ඇතුළු උසස් නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.
ECB