මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් ප්‍රදේශයේ අක්කර 40ක පුරන් කුඹුරු අස්වැද්දීම අරඹයි

    ඔක්තෝබර් 14, 2014

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 64 වන සේනාංකයේ ස්ථාපිත 642 බල සේනාවට අයත් ඔටියමලේ ග්‍රාමසේවා වසමේ අක්කර 40ක පුරන් කුඹුරු අස්වැද්දීම පසුගියදා සුබ මොහොතින් ආරම්භ කෙරිණි.


    මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. උත්සවයේ දමිළ ආගමික වතාවත් ඔටියමලේ හින්දු කෝවිලේ දී සිදු කෙරිණි.


    මීට සමගාමීව දිළිඳු පවුල් 21ක් සඳහා වියළි ආහාර සහ ඇඳුම් පැළඳුම් බෙදාදීම ද සිදු කෙරිණි.

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya