මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිරිතලේ යාය 4 ජනතාව සඳහා විදුලිය

    ඔක්තෝබර් 14, 2014

    විදුලමු ලංකා ව්‍යාපෘතිය යටතේ මෙතෙක් විදුලිබල පහසුකම් නොමැති ව සිටි ගිරිතලේ යාය 4 ජනතාව සඳහා විදුලිබලය ලබාදීමට ඉදිකළ නව විදුලි යෝජනා ක්‍රමය ඊයේ (13) රාත්‍රී ජනතා අයිතියට පැවරිණි.


    සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි. 

    NDH/WK_dmu_polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya