මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම සහන අරුණ දැරණියගල හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලදී

    ඔක්තෝබර් 14, 2014


    දිවයින පුරා පසුගිය දා ක්‍රියාත්මක කළ දිවි නැගුම සහන අරුණ ණය ලබා දීමේ සමාරම්භක වැඩසටහනට සමගාමි ව, දැරණියගල මැතිවරණ කොට්ඨාසයට අයත් දැරණියගල හා දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩසටහන් පසුගියදා ක්‍රියාත්මක කෙරිණ. 

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා සහභාගී විය. 

     

    මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය පරාක්‍රම අතාවුද මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටිහ. 

     

    ECB/LT/DP_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya