මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර හතරක් අද ජනපති අතින් සිසු අයිතියට

    ඔක්තෝබර් 14, 2014
    මහින්දෝදය ද්විතීයක පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ උතුරු පළාතේ ඩෙල්ෆ්ට් මහා විද්‍යාලය, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලය, කරෙයිනගර් වෛද්‍ය ත්‍යාගරජා මහා විද්‍යාලය හා යාපනය වඩ්ඩු හින්දු විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර අද (14) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් විවෘත කිරීමට නියමිතය.
     
    මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් පරිගනක 40කින් සමන්විත පරිගනකාගාරයකින්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විත වේ.
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya