අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්

    අප්‍රේල් 17, 2014

    ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.


    මේ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛයේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බලා නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය අනුකාරක මණ්ඩලයක් පත් කර ඇත. එහි සභාපතිත්වය වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දරනු ලබයි..

    ඒ අනුව නව චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya