මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ හිසතෙල් ගෑමේ උත්සවය අද ශ්‍රී දළදා මාලිගාවේදී

    අප්‍රේල් 16, 2014

    මධ්‍යම පළාතේ හිසතෙල් ගෑමේ මහෝත්සවය අද (16) පෙරවරු 11.16ට යෙදෙන සුබ මොහොතින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ පිහිටි ශ්‍රී නාථ දේවාල භූමියේ දී පැවැත්වේ.


    මල්වතු, අස්ගිරි අතිපූජ්‍ය නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මේ හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වේ.

     

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවය මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සංවිධානය කර ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya