මෙහිදී ඉදල්, කොසු නිෂ්පාදනය, බුරුසු නිෂ්පාදනය, විසිතුරු උපකරණ නිෂ්පාදනය හා කැවිලි නිෂ්පාදය පිළිබඳ පුහුණුවක් ලබා දෙන ලදී. මේ සඳහා කාන්තාවෝ විශාල පිරිසක් සහභාගී වී සිටි අතර පොල් වගා කිරීමේ මණ්ඩලයේ කෑගල්ල ප්රාදේශීය කාර්යාලය හා කෑගල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිතයා ලෙස සබරගමුව පළාත් සභා මන්ත්රී තාරක බාලසූරිය මහතා සහභාගී විය.
ECB/LT/DP_dmu_Kegalle