කෘෂිකර්ම, ප්රවාහන, සංචාරක, වෙළෙඳ සහ අනෙකුත් පහසුකම් සමඟින් මෙලෙස නගර සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කෙරේ.
නාවුල නගර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ හෙක්ටයාර් 6.7884ක භූමි ප්රමාණයක් සංවර්ධනය කිරීමට සැලසුම් කොට ඇත.
නවීන පහසුකම්වලින් සමන්විත සම්මන්ත්රණ ශාලාවකින්, ආයුර්වේද රෝහලකින් සහ ක්රීඩාංගණයක් ද අලුතින් මෙම නගරය තුළ ඉදිකිරීමට ද නියමිතය.
DB