මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය ජනතාවගේ ගමන් පහසුව සඳහා බස් රථ 75ක්

    ඔක්තෝබර් 13, 2014
    (යාපනයේ සිට) යාපනය ජනතාවගේ ගමන් පහසුව සඳහා බස් රථ 75ක් අද (13) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහජන අයිතියට පවරන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.
     
    උතුරු පළාතට බස් රථ 105ක් ලබා දෙන බවත් ඉන් බස් රථ 75ක් අද යාපනය ඩිපෝව වෙත ජනපති අතින් ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    HC/SDF/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya