මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර කිරි ගොවීන් දැනුවත් කෙරේ

    ඔක්තෝබර් 12, 2014
    කිරි නිෂ්පාදනය නඟාසිටුවීමේ අරමුණින් කිරි ගොවීන් දැනුවත් කිරීමේ වැඩටහනක් ලබන 15දා පෙරවරු 9.00 සිට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
     
    මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ දකුණු පළාත් කාර්යාලය සම්පත් දායකත්වය සපයනු ලබයි.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශය මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කරන අතර HDFC බැංකුව මඟින් කිරි ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දේ.
     
    නවීන තාක්ෂණික දැනුම ලබාදීම මෙන් ම සහනදායි පොලිය මත ප්‍රදානය කෙරෙන ණය යෝජනාක්‍රම පිළිබඳ ව ගොවීන් දැනුවත් කිරීම ද සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya