මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උකස් ණය සඳහා පොලී අනුපාත පහළට

    ඔක්තෝබර් 11, 2014

    බැංකු මඟින් ලබාදෙන උකස් ණය සඳහා පොලී අනුපාතය 12%ක් දක්වා අඩු කරන ලෙස ශී‍්‍ර ලංකා මහ බැංකුව දන්වා සිටියි.


    ශී‍්‍ර ලංකා රජය සහ ශී‍්‍ර ලංකා මහ බැංකුව එක් ව ක‍්‍රියාත්මක කරන උකස් ණය ඇප ආවරණ යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබාදෙන සියලු බැංකුවලට උකස් ණය සඳහා මෙතෙක් අය කළ 15%ක පොලී අනුපාතය වහා ම ක‍්‍රියාත්මක වන පරිදි 12% දක්වා අඩු කරන ලෙස ශී‍්‍ර ලංකා මහ බැංකුව දන්වා ඇත.


    දැනට, බැංකු 12ක් උකස් ණය ඇප ආවරණ යෝජනා ක‍්‍රමයට සම්බන්ධ වී ඇති අතර එමඟින් රන් බඩුවල වටිනාකමෙන් 80%ක් දක්වා වූ ප‍්‍රමාණයකට ණය අත්තිකාරම් සපයන බව ද මහ බැංකුව පවසයි.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya