මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවට පළාත් ක්‍රීඩා සංකීර්ණයක්

    ඔක්තෝබර් 12, 2014
    රුපියල් මිලියන 249.16ක වියදමින් සබරගමුව පළාතේ ඉදිවන නව ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ දී ආරම්භ කිරීමට නියමිතය.
     
    ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීමට ද රජය තීරණය කොට ඇත. 
     
    ශ්‍රී ලාංකේය දූ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම පිණිස සෑම පළාතක් තුළ ම අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමට මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි යෝජනා කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya