මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොඩිකාමම් දුම්රියපොළත් ජනපති අතින් හෙට ජනතා අයිතියට

    ඔක්තෝබර් 12, 2014
    මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ දායකත්වයෙන් පිළිසකර කළ යාල් දේවි දුම්රිය මාර්ගයේ කොඩිකාමම් දුම්රිය ස්ථානය හෙට (13) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරේ.
     
    කොඩිකාමම් දුම්රිය ස්ථානය යාල් දේවි දුම්රිය මාර්ගයේ වැඩි ම මගී පිරිසක් භාවිත කරන දුම්රිය ස්ථානය වන අතර උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රධාන හැරවුම් මධ්‍යස්ථානයක් ද වේ. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන පහකට ආසන්න මුදලක් වැය වී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya