අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් සම්මන්ත‍්‍රණ මාලාවක්

    ඔක්තෝබර් 11, 2014

    2015 දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමී ව අධ්‍යාපන පොදු සහතිකපත‍්‍ර සාමාන්‍ය පෙළ සිසු දරුවන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි "මහින්ද යාපා පදනම" සහ ස්වාධීන රූපවාහිනී සේවය එක් ව අධ්‍යාපනික සම්මන්ත‍්‍රණ මාලාවක් සංවිධානය කර ඇත


    ස්වාධීන රූපවාහිනී සේවය මඟින් විකාශය කරන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම අධ්‍යාපනික සම්මන්ත‍්‍රණ මාලාව හෙට (12) පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා වැලිගම සිද්ධාර්ථ මධ්‍ය මහ විද්‍යාලයේදී සහ අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදී පැවැත්වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya