අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුගිරිය සීවලී අසපුවෙහි විහාරාංග රැසකට මුල්ගල තැබීම අද

    ඔක්තෝබර් 11, 2014
    අතුරුගිරිය සීවලී අසපුවෙහි දාන ශාලාව, ධර්ම ශාලාව, සංඝාවාසය ඇතුළු තවත් විහාරාංග රැසකට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අද (11) පෙරවරු 8.30ට සිදුකිරීමට නියමිතය.
     
    මෙම මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන් ද සහභාගිවීමට නියමිතය.
     
    අතුරුගිරිය සීවලී  අසපුව විහාරාධිපති පූජ්‍ය පදලංගල ධම්මදේව නාහිමිගේ අනුශාසනා පරිදි මෙම ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. මේ සඳහා රුපියල් කෝටි 9.5ක් වැය කිරීමට අපේක්ෂිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya