මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ආසන සම්මේලනය

    ඔක්තෝබර් 10, 2014
    "රට රකින නිල් පවුර සුරකිමු මව්බිම" යන තේමාව යටතේ රට පුරා පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සම්මේලන රැස්වීම් මාලාවට සමගාමීව කැලණිය මැතිවරණ කොට්ඨාස ආසන සම්මේලනය පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. 
     
    මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ආසන සංවිධායක ආචාර්ය මර්වින් සිල්වා මහතා විසින් ආසන සම්මේලනය සංවිධානය කර තිබුණි. 
     
    DB
     
    10367548 10152662417221311 3948190694713458171 n
     
     
    10704104 10152662417366311 7409395244147790770 n

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya