මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හයවන ඌව පළාත් සභාවේ පළමු මංගල සැසිවාරය අද ඇරඹේ

    ඔක්තෝබර් 09, 2014


    හයවන ඌව පළාත් සභාවේ පළමු මංගල සැසිවාරය (10) අද පෙරවරුවේදී සභා ලේකම් ආර්.ඒ.එච්.ඒ. සමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.


    එහිදී සභාපති ලෙස එ.ජ.නි.ස.යේ ඒ.එම්. බුද්ධදාස මහතා තේරී පත්විය. උප සභාපති ලෙස සාලිය සුමේධ මහතා තේරී පත්විය. 

     

    මීට සමඟාමී ව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද ඌව පළාත් සභාවේ වැඩබාර ගත් අතර, මහඇමතිවරයා  පිළිගැනීම වෙනුවෙන් අද පෙරවරුවේදී බදුල්ල නගරයේ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කෙරිණ. 

     

    ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ වැඩ භාරගැනීමේ උත්සවය වෙනුවෙන් එ.ජ.නි.ස. මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාද සහභාගී විය. ඊළඟ පළාත් සභා සැසිවාරය මේ මස 23වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

     

    ECB/SH_dmu_(Badulla)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya