මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැඳවියන්ගේ ‍ දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය අද

    ඔක්තෝබර් 15, 2014

    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වරට රැඳවියන්ගේ සමාජීය සහ පවුල් සබඳතාව වර්ධනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් පිහිටුවන ලද දූරකතන ඇමතුම් මධ්‍යස්ථානය අද  (15 ) ප.ව. 03.00ට විවෘත කිරීමට නියමිතය.


    බන්ධනාගාර‍ කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ආරාධනයෙන්  අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර සහ නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ විවෘත කිරීමේ උත්සවය පැවැත්වේ.

    ඒ සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya