බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර සහ නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ විවෘත කිරීමේ උත්සවය පැවැත්වේ.
ඒ සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.
NDH